ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 318.10 සහ විකුණුම් මිල රු. 328.91 ක් ලෙස සටහන් වී තිබෙනවා.

You cannot copy content of this page : News Buwa