දිස්ත්‍රික්ක 03 ක සුනාමි පෙරහුරුවක්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට දිනයේ දිස්ත්‍රික්ක 03ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා.

එය ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල එය පැවැත්වීමට නියමිත බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී දැනුවත් කළේ.