බස්නාහිර පළාතේ අඩු පහසුකම් සහිත නිවාසවල පදිංචි පුද්ගලයින් සඳහා නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතියට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව චීන රජයෙන් යුවාන් මිලියන 552 (ඇමරිකානු ඩොලර් මිලියන 76.7) ක ප්‍රදානයක් යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදි කිරීම ඉදිරියේ සිදු කෙරෙනු ඇත.

