ත්‍රීවිල් ගාස්තුවේ වැඩි වීමක් නැහැ

ඉන්ධන මිල වෙනස් වුවත් මේ මොහොතේ ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදුනොකිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත ධර්මසේකර පවසනවා.

ඔහු සඳහන් කරන්නේ මාසිකව සිදු වන ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව ද වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවයි.