තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට බලාත්මක වන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරනවා.
එම ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ.
ඊට අදාළ වැටලීම් ද හෙට සිට සිදු කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා අවධාරණය කර තිබෙනවා..

