ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ජස්වර් උමාර් මහතා තේරී පත් වී තිබෙනවා.
ඒ අද පැවැත්වූ පාපන්දු නිලවරණයේ දී ඡන්ද 45 ක් ලබා ගනිමිනුයි.
උමාර් මහතා මින් පෙර ද මෙම තනතුරේ කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

You cannot copy content of this page : News Buwa