2023 එක්දින ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට මේ වන විට ආබාධයන්ට ලක්වී සිටින වනිඳු, මහීෂ් සහ දිල්ෂාන් මදුශංක ශාරීරික යෝග්‍යතාව මත ඇතුළත් කර තිබෙනවා.
සංචිතය පහතින්,
දසුන් ශානක (නායක)
කුසල් මෙන්ඩිස් (උප නායක)
පැතුම් නිස්සංක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
වනිඳු හසරංග (යෝග්‍යතාව මත)
මහීෂ් තීක්ෂණ ( යෝග්‍යතාව මත)
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
දිල්ෂාන් මධුෂංක (යෝග්‍යතාව මත)
මතීෂ පතිරණ
ලහිරු කුමාර

