ලෝක කුසලානයට යන බංගලාදේශ සංචිතය නම් කරයි

ඉන්දියාවේ පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක තමීම් ඉක්බාල් හට මෙවර තරඟය මඟ හැරී තිබෙනවා.