ශ්‍රී ලංකාව තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන විනිවිද භාවයකින් යුතු වේ නම් ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරනවා.
එතුමා සඳහන් කරන්නේ එම විමර්ශන සඳහා නිසි පරිදි නායකයන් විසින් නායකත්වය ගන්නේ නම්, දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන්නේ නම්, සිද්ධියේ වරදකරුවන් සොයා ගැනීම සිදු කළ හැකි බවයි.

