හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 06 සිට පස්වරු 06 දක්වා යන කාලය ඇතුළත ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

You cannot copy content of this page : News Buwa