මෙවර ආසියානු ක්රීඩා උළෙලට සහභාගී නොවීමට තමන් තීරණය කළ බව ශ්රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් දැනුම් දෙනවා.
ඒ පසුගිය දා පැවති Savona මළල ක්රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයේ දී ඇති වූ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙනි.
2023 ආසියානු කුසලාන ක්රීඩා උළෙල ලබන සැප්තැම්බර් 23 වන දින සිට චීනයේ දී ආරම්භ වීමට නියමිත යි.

