දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා පනත යටතේ දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විටින් විට සිදු කරන දුම්රිය වර්ජන හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව යි වාර්තා වෙන්නේ.