රුපියලේ සුළු ඉහළ යෑමක්

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 316.71 සිට රු. 316.29 ක් දක්වා පහත වැටී තිබෙනවා.

එසේම විකුණුම් මිල ද රු. 327.99 සිට රු. 327.60 දක්වා පහත වැටි තිබෙනවා