එජාප 56 වන සම්මේලනය ඔක්තෝම්බර් 21

එක්සස්ත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ලබන ඔක්තෝම්බර් බස 21 වන දා පස්වරු 2 සිට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිටිකොත මුලස්ටහානයේ රැස් වූ අවස්ථාවේ දී ය.

එම සම්මේලනය සැප්තැම්බර් 10 වන දා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණත් පසුගිය දිනවල පවතී අයහපත් කාලගුණය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කරනු ලැබුවා.