2019 පාස්කු ඉරු දින ප්‍රහාරයට වග කිවයුත්තන් විසින් තම වරද පිළිගන්නේ නම් කිතුනුවන් ලෙස ඔවුන්ට සමාව දීමට සූදානම් බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරනවා.
කන්‍යා මරිය මව්තුමියගේ පාරිශුද්ධ උත්පත්ති මංගල්‍ය සමරමින් කොච්චිකඩේ දේවස්ථානයේ පවතී දිව්‍ය පුජාවකට එක් වෙමිනුයි කාදිනල් හිමියන් මේ බව සඳහන් කර තිබෙන්නේ.
එමෙන්ම මෙහි දී පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙන් දෙව් මවුන්ගේ පිහිට පතමින් විශේෂ කන්නලව්වක් ද සිදු කර තිබෙනවා.

