ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කරයි

2023 ලෝක කුසලානය සඳහා සහභාගී වීම සඳහා 15 දෙනෙක්ගෙන් යුතු ඉන්දීය ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.

රෝහිත් ෂර්මා ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, කේ.එල්. රාහුල්, ඉෂාන් කිෂාන්, සූර්යකුමාර් යාදව්, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, ෂර්දුල් තාකූර්, ජස්ප්‍රිත් බුම්රා, කුල්දීප් යද්මි, කුල්දීප් යද්මි , මොහොමඩ් සිරාජ් යන ක්‍රීඩකයන් ඇතුළත් වෙනවා.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින තිලක් වර්මා, ප්‍රසිද් ක්‍රිෂ්ණා මෙවර ලෝක කුසලානය සංචිතයට ඇතුළත් වී නොමැත.