රජය විසින් කිසිදු මැතිවරණයක් කල් නොදමන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ සෑම මැතිවරණයක් ම නියමිත දිනට නීත්‍යානුකුල ලෙස පැවැත්වීමට අවශ්‍ය කටයුතු රජය විසින් සම්පාදනය කරන බවයි.

You cannot copy content of this page : News Buwa