අද ඇමරිකානු ඩොලරයේ වටිනාකම

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 313.93 ක් ද, විකුණුම් අනුපාතය රු. 326.28 ක් ද ලෙස සටහන් වී තිබෙනවා.