චීනයේ සිනොපෙක් සමාගම මෙරට සිය පළමු ඉන්ධන පිරවුම්හල ඊයේ කොට්ටාව මත්තේගොඩ ප්රදේශයේ ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් පොම්ප වට්ටමක් සහිතව සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිල දී ගැනීමේ පවතිනවා.
ඉදිරියේ දී දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 150 ක් සයිනොපෙක් සමාගමේ කළමනාකාරිත්වය යටතට පවරා ගැනීමට සහ, අලුතින් ඉන්ධන පිරවුම්හල් 50 ක් ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

