ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි ආනයනය සඳහා ලබා දී තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිමට රජය තීරණය කර තිබෙනවා.
එනෙම තිරිඟු පිටි ආනයනයේ දී පනවා තිබූ බදු මුදල කිලෝ එකකට රුපියල් 27 දක්වා ද, තිරිඟු ඇට කිලෝවකට රුපියල් 6 දක්වා ද ඉහළ දමා ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.
කෙසේවෙතත් මේ හේතුවෙන් තිරිඟු පිටි මිලේ ඉහළ යමක් සිදු නොවන බවත්, ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමගින් අපේක්ෂා කරන බවත් අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

