ළමුන්ගේ ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සඳහා භාවිතා කරන ‘කෝ අමොක්සික් ලෙව්’ නමැති ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ මෙම ප්‍රතිජීවක කාණ්ඩ තත්ත්වයෙන් බාල බවට තහවුරු වීමත් සමඟ ය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සමාගමකට අයත් මෙම ඖෂධය රෝහල් පද්ධතිය තුළ බහුල වශයෙන් භාවිතා කරන අතර වැඩි වශයෙන් ම ළමා රෝග අසදනවල දී පළමු පෙළ ඖෂධයක් ලෙස දැනට භාවිතා වෙනවා.

