වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 250 ක මුදලක් රජයෙන් ලැබුණු බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කරනවා.
දිස්ත්‍රික්ක 11 වී මිල දී ගැනීම මේ වනවිට සිදුකරන අතර ඒ සඳහා ගබඩා 39 ක් විවෘත කර ඇති යි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ.
මේ වන විට වී කිලෝග්‍රෑම් ලක්ෂ 27 කට ආසන්න සංඛ්‍යාවක් මිල දී ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

