2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට ට තරඟ වදින කණ්ඩායම් 10 සඳහා නිල පෙරහුරු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම තරඟ සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 3 දක්වා ඉන්දියාවේ ගුවහාටි, හයිද්‍රාබාද් සහ තිරුවානන්තපුරම් යන ස්ථාන තුන හරහා පැවැත් වීමට නියමිතයි.
මෙම තරඟවල දී එක් කණ්ඩායමකට ඕවර් 50 බැගින් ලැබෙන අතර කණ්ඩායමේ සිටින සියලුම සාමාජිකයන් මේ සඳහා ඉදිරිපත් වන බවයි ODI ආකාරයක් නොමැති වෙනවා.
තරඟ කාලසටහන,
සැප්තැම්බර් 29 සිකුරාදා
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර – බර්සපරා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගුවහාටි
දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය – ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, තිරුවානන්තපුරම්
නවසීලන්තය සහ පාකිස්තානය – රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, හයිද්‍රාබාද්
සැප්තැම්බර් 30 සෙනසුරාදා
ඉන්දියාව සහ එංගලන්තය – බර්සපරා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගුවහාටි
ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය- ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, තිරුවානන්තපුරම්
ඔක්තෝබර් 2 සඳුදා
එංගලන්තය සහ බංග්ලාදේශය – බර්සපරා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගුවහාටි
නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව- ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, තිරුවානන්තපුරම්
ඔක්තෝබර් 3 අඟහරුවාදා
ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව – බර්සපරා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගුවහාටි
ඉන්දියාව සහ නෙදර්ලන්තය – ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, තිරුවානන්තපුරම්
පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව – රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, හයිද්‍රාබාද්

