පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති වීමේ ඉඩක් නොමැති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා.
යල කන්නයේ හෙක්ටයාර් පන් ලක්ෂ තුන් දහසක පමණක ප්‍රමාණයක වී වගා කර ඇති බවත්, නියඟය හේතුවෙන් හානි සිදු වී ඇත්තේ අක්කර ලක්ෂයක පමණක ප්‍රමාණයකට බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

