ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නියම කර ඇති පරිදි බැංකු පද්ධතිය තුළ පොලී අනුපාත පහළ දමා තිබේ ද යන්න සම්බන්ධයෙන් විශේෂ අධීක්ෂණයක් සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
විවෘත පොලී අනුපාත පහළ දැමීමේදී බැංකු පද්ධතියට ද ප්‍රායෝගික ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවී ඇති බව යි ඔහු සඳහන් කරන්නේ.

