මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා පෙරහරේ කප් සිටුවීමේ මංගල්‍යය අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස 30 වන දා විථි සංචාරය කිරීමෙන් අනතුරුව අගෝස්තු 31 වන දා දියකැපීමේ මංගල්‍යය පැවැත්වේ.
පසුව එදිනම දහවල් පෙරහැර සිදු කර ජනාධිපතිවරයාට පෙරහැර සංදේශය භාර දීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය නිමා වීමට නියමිත ය.

