පළාත් සභා මඟින් ප්‍රමාණවත් පරිදි මුදල් ලබා නොදීම හේතුවෙන් රෝහල්වල ප්‍රවාහන කටයුතු සීමා කිරීමට සිදු වී ඇති බව හම්බන්තොට සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරනවා.
ඔවුන් සඳහන් කරන්නේ 2023 වසර සඳහා ලබා දී තිබුණු මුදල් සංචිත අවසන්වී ඇති බැවින් ඉන්ධන ගාස්තු පියවා ගැනීමට නොහැකිව රෝහල් දැඩි අර්බුධයකට මුහුණ පා ඇති බවයි.

