ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට දිනයේ පාර්ලිමේන්තු සැසි වාරය අතරතුර දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය, සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය ඇතුළු කරුණු කිහිපයක් එහි දී ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

