ශ්‍රී ලංකා මහා බැකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීම හේතුවෙන් වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් තැන්පතු සඳහා ගෙවන පොලිය 2.5 – 3% අතර ප්‍රමාණයකින් අඩු කර තිබෙනවා.
එසේම ණය පොලී අනුපාත මේ වන විට 20-28% දක්වා අතර අගයක පවතින බවයි වාර්තා වෙන්නේ.
මෙම වසරේ අප්‍රේල් මාසයේ දී වාණිජ බැංකු විසින් සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය 12% ක් දක්වා ඉහළ දමනු ලැබුවා.

