EPF තැන්පතු ගැන මහා බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සේවක අර්ථසාධක අරමුදලෙහි එනම් EPF හි තැන්පතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එම තැන්පතු සඳහා ගෙවනු ලබන 09% පොලීයට කිසිදු බලපෑමක් සිදුනොවන බව යි ඔහු අවධාරණය කර තිබෙන්නේ.