හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහත දමා ඇති බව ලංකා සතොස ආයතනය නිවේදනය කරනවා.
එලෙස අඩු වූ භාණ්ඩ ලැයිස්තුව මෙසේ ය.
මුං ඇට කිලෝ ග්‍රෑම් 1 ක් – රු. 1225.00
වියලි මිරිස් කිලෝ ග්‍රෑම් 1 – රු. 1290.00
රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 1 – රු. 299.00
රතු නාඩු කිලෝ ග්‍රෑම් 1 – රු.200.00
හාල්මැස්සන් (තායි) කිලෝ ග්‍රෑම් 1 – රු. 1140.00
පාන් පිටි කිලෝ ග්‍රෑම් 1 – රු.200.00
සෝයා මීට් (තොග) කිලෝ ග්‍රෑම් 1 – රු. 650.00
රතු කැකුළු කිලෝ ග්‍රෑම් 1 – රු. 139.00
කඩල කිලෝ ග්‍රෑම් 1 – රු. 540.00
සුදු සීනි කිලෝ ග්‍රෑම් 1 – රු. 225.00

