කාංචනා අනුරාධී කියන්නේ ලංකාවෙ ඉන්න සුරූපී වගේම කට හඬින් මුලු රටක්ම වසඟ කරගත්තු ආදරනීයීය ගායිකාවක්…
ඇය මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දීර්ඝ ප්‍රසංග මාලාවකට එකතු වෙලයි ඉන්නේ.ඒ අතරතුර විටින් විට සමාජ ජාලා වෙත තමන්ගේ ඡයාරූප එකතු කරන්න ඇය අමතක කරලා තිබුනෙ නැහැ.
හැබැයි ඒ ඡායාරූපවලට වැඩිපුරම කමෙන්ට් කරලා තියෙන්නෙ නම් තරුනයින්.
ඒ වගේම ඇය වෙනුවෙන් හරි ආදරණීය මීම් සෑදීමටද ඇයට ආදරේ කරන ලාංකික තරුනයින් අමතක කරලා නැහැ…





