උමා ඔය ජල විදුලිබල ව්‍යාපෘතියේ පළමු අදියරේ විදුලිබල නිෂ්පාදනය එළඹෙන අගෝස්තු මාසයේදී ද, දෙවැනි අදියරේ විදුලිබල නිෂ්පාදනය සැප්තැම්බර් මාසයේදී ද ඇරඹීමට හැකි වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.
මෙම බලාගාරය මඟින් මෙගා වොට් 120ක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත ය.

