වගාවන්ට විශාල වශයෙන් හානි කරන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගනු ලබන ඕනෑම පියවරකට තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බව සියලුම දිස්ත්‍රික් ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

