විශාල වශයෙන් වැඩි වෙන බදු ආදායම්

2023 වසරේ පළමු කාර්තුව සඳහා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද ලෙස දේශීය ආදායම් දෙපාර්මේතන්තුව විසින් රුපියල් මිලියන 25,577ක ආදායමක් ලබා ඇත.

ඒ අනුව ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3,106ක් ද, පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 10,540ක් ද, මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,930ක් ද ලෙස බදු ආදායම් උපයා ඇත.