භාණ්ඩ මිල තවත් පහළට

රුපියලේ ශක්තිමත් වීමත් සමඟ උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ මොහොතේ ආනයනකරුවන්ට යම් අවාසියක් සිදුවුව ද වාසිය මහජනතාවට ලබාදෙන ලෙස ආනයනකරුවන්ගෙන් රජය ඉල්ලා සිටී.