තාවකාලිකව වසා දමා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගයේ එක් මංතීරුවක් අද පස්වරුවේ විවෘත කළා. කෙසේවෙතත් මාර්ගයට වැටී තිබෙන පස් සහ ගල් තවදුරටත් ඉවත් කෙරෙමින් පවතින බවයි පොලීසිය පැවසුවේ.

You cannot copy content of this page : News Buwa