කොරියාවේ දී අවාසනාවන්ත ලෙස ලංකාවේ තරුණයෙක් මියයයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් රාත්‍රී සාදයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් ජීවිතක්ෂයට පත්වූ මෙරට තරුණයා 27 හැවිරිදි විවාහකයෙකි.

එලෙස මියගොස් ඇත්තේ, මහනුවර උඩතලවින්න මඩිගේ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ජිනාත් නමැති තරුණයෙකි.