සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳුදා වැසේ

සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳුදා (ඔක්තෝබර් 10) වසා තැබේ.
ඒ, ඔක්තෝබර් 09වැනි ඉරිදා පෝය දිනයට යෙදෙන බැංකු නිවාඩුව වෙනුවෙනි.

සඳුදා රජයේ නිවාඩුවක් නොවේ.