සෑම සතිඅන්තයකම අනුරාධපුරය දක්වා විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අනුරාධපුරය දක්වා ගමන් ගන්නා සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙනි.

You cannot copy content of this page : News Buwa