රත්‍රං බිස්කට් 3ක් සමග පුද්ගයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රං බිස්කට් තුනක් සඟවාගෙන සිටි පුද්ගලයෙකුව ඊයේ (04)උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.