ඔස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනයි නමුත් ලංකා පිළට පළමු පන්දුවට පහර දීමට ආරාධනා කරයි


ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වූවා.

කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියා.