ව්‍යාජ සමාජ ජාල ගිණුම්වලට වැඩ වැරදෙයි

ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්‍ය ජාල කිහිපයක් එකඟතාව පළ කර තිබෙනවා.සමාජ මාධ්‍ය ජාලා නියෝජිතයින් සහ යුරෝපා සංගමය අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Meta, Google, Twitter සහ Microsoft යන සමාගම්වල නියෝජිතයින් මේ සඳහා සහභාගී වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.