ඉන්ධන පෝලිම් වල ඉන්න එපා

20, 21 සහ 22 යන දිනයන්හි ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඉන්ධන බෙදා හැරීම ලබන 23 වැනිදා සිට සාමාන්‍යකරණයට පත්වන බවයි ඔහු සඳහන් කළේ.