දිවයිනේ සියලුම පාසැල් හෙට ඇරඹේ

දිවයින පුරා පාසල් වල පළමු වාරයේ දෙවන අදියර හෙට (06) ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.