ගෑස් ඉවරයි පෝලිම්වල ඉන්න එපා – ලිට්‍රෝ

ගෑස් තොගය අවසන් වීම නිසා නැවත දැනුම් දෙන තුරු ගෑස් සැපයීම නවතන බවත් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා