ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි 17 ඉක්මවයි

ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 17 ඉක්මවා තිබේ.
වාර්තා වන මරණ සංඛ්‍යාව 35 ලක්ෂ 37, 549 කි.

තවදුරටත් ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ අමෙරිකාව, ඉන්දියාව, බ්‍රසීලය සහ ප්‍රංශයෙනි.

ලොව පුරා සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 15 කෝටි 19 ලක්ෂ 54,985 කි.