අධිවේග මාර්ගයේ අනාරක්ෂිතව ගමන් ගත් පිරිසට ඇප

දක්ෂිණ අධිවේග මාර්ගයේදී පසුගිය දා ගමන් කරමින් තිබූ මෝටර් රථයේ දොර කවුළුමත හිඳගෙන අනාරක්ෂිත ලෙස ගමන් ගත් පිරිසට ඇප ලබාදී තිබේ. 

ඒ, එම රථයේ රියදුරු සහ සැකකරුවන් 4දෙනා අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.