අද (05) සිට කොළඹින් පිටත්වන දුරගමන් සේවා මගී බස් රථවලට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණයකර ඇති බව පොලිසිය සඳහන් කළා.
ඒ, එම දුරගමන් සේවා මගී බස් රථවල රියන්දුරන්ගේ රිය ධාවනය නිරීක්ෂණය සඳහායි.

You cannot copy content of this page : News Buwa