කොරෝනා ආසාදිතයින් 93,436 න් – 90,563 සුවයි

අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 355දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 90,563ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 93,436කි.